නවසීලන්ත සංක්‍රමණිකයන්ගේ දෙමාපියන් සඳහා නව ස්ථිර පදිංචි නීති ළඟදීම
නවසීලන්තයට සංක්‍රමණය වූ පුද්ගලයන්ගේ දෙමාපියන් සඳහා ඇති ස්ථිර පදිංචි (Residence) අවස්ථා පිළිබඳ රජය ඉදිරි සති කිහිපය තුළ නිවේදනයක් කිරීමට නියමිතයි. දෙමාපිය ස්ථිර පදිංචි වීසා (Parent Category Resident Visa) සම්බන්ධ සමාලෝචනය…
Read more