පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සුරේෂ් සලේ!” – CIDය අධිකරණයේදී කළ තිගැස්සෙන සුලු හෙළිදරව්ව
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රැඳවුම් නියෝග මත පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධ නඩුකරය, මැයි 20 වනදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේදී කැඳවනු ලැබිණි. අපරාධ…
Read more