📅 04 March 2026
Immigration New Zealand විසින් Open Work Visa holders සඳහා employment conditions පිළිබඳ update එකක් නිකුත් කරලා තියෙනවා. මේක 20 April 2026 සිට apply වෙනවා කියලා සඳහන්.
මෙය “clarification” එකක් ලෙස හදුන්වනවා, නමුත් Open Work Visa types අතර වෙනස්කම් දැන් clear ලෙස define කරලා තියෙනවා.
🔹 Employment Conditions – Types 2ක්
20 April 2026 ඉදලා Open Work Visas මේ categories දෙකට බෙදෙනවා:
1️⃣ Any work allowed Open Work Visas
මෙම visa holders ලට:
ඕනෑම employer කෙනෙක්ට work කරන්න පුළුවන් Sole trader ලෙස වැඩ කරන්න පුළුවන් තමන්ගේ business එකක් run කරන්න පුළුවන්
👉 Example:
Post Study Work Visa
Partner visas
2️⃣ Employer එකක්ට පමණක් work කරන්න පුළුවන් Visas
මෙම visa holders:
Employer එකක් යටතේ (employment agreement එකක් හෝ contract එකක් යටතේ) වැඩ කරන්න ඕනේ Business එකක් own/run කරන්න බැහැ
👉 Example:
Working Holiday Visa
Protection-related visas
⚠️ Important:
සියලු Open Work Visa holders ලට:
තමන්ගේ business එකක් හරහා direct හෝ indirect ලෙස 👉 වෙනත් අය employ කරන්න බැහැ
🔹 මේක වැදගත් ඇයි?
“Open” කියන word එක නිසා:
👉 ගොඩක් අය හිතුවේ full freedom තියෙනවා කියලා
නමුත් reality එක:
👉 ඒක එහෙම නෙවෙයි
INZ දැන් මේ boundaries clear කරලා තියෙනවා.
🔹 Employers ලට බලපාන විදිහ
Employers:
Open Visa = same rights කියලා assume කරන්න එපා Contractor/Business work දෙනකොට: 👉 Visa conditions check කරන්න අත්‍යවශ්‍යයි
🔹 Migrants ලට බලපාන විදිහ
ඔබ:
Sole trading Business start කරන එක Contract work
කිරීමට හිතනවා නම්:
👉 Visa conditions carefully check කරන්න
❗ වැරදි use එක future visa applications වලට affect වෙන්න පුළුවන්
🔹 Sole Trading – හොඳ option එකක්ද?
Sole trader එකක් ලෙස:
IT contractors / consultants ලට work කරන්න පුළුවන්
නමුත්:
Staff hire කරන්න බැහැ Large business එකක් build කරන්න බැහැ Tax + legal rules follow කරන්න ඕනේ
👉 මේක full business solution එකක් නෙවෙයි — limited option එකක්
🔹 Key Message
👉 “Open” කියන්නේ unlimited freedom එකක් නෙවෙයි
මෙම changes:
clarity එක වැඩි කරලා තියෙනවා ඒත් flexibility ටිකක් reduce කරලා තියෙනවා
💡 Final tip:
ඔයා Open Work Visa එකක් use කරනවා නම්:
👉 Visa conditions එක line by line check කරන්න before making any work/business decisions
