හදිසි අවස්ථා සහ අත්‍යවශ්‍ය සේවා

හදිසි ප්‍රතිකාර ඒකක වෙත යා යුත්තේ කවදාද? (උදාහරණ)


වෙනත් ප්‍රතිකාර ලබාගැනීමට ඇති මාර්ග (Non-Emergencies)

1. හෙල්ත්ලයින් (Healthline) අමතන්න – 0800 611 116

2. ඔබේ සාමාන්‍ය වෛද්‍යවරයා (GP – General Practitioner) හෝ පවුලේ වෛද්‍ය මධ්‍යස්ථානය

3. ෆාමසිය (Pharmacy) වෙත යන්න

4. සවසින් පසු හෝ හදිසි වෛද්‍ය මධ්‍යස්ථාන (Urgent Medical Centre / Accident & Medical Clinic)


මානසික සෞඛ්‍යය සඳහා උපකාර


දැනටමත් වෙන්කර ඇති හමුවීම්


මෙය නවසීලන්තයේ මහජනතාවගේ දැන ගැනීම සඳහා සකස් කරන ලද තොරතුරු සටහනක් වන අතර, නවසීලන්ත සෞඛ්‍ය සේවකයින්ගේ වැඩ වර්ජන තත්ත්වය පිළිබඳව නිල තොරතුරු ලබාගැනීමට Health New Zealand | Te Whatu Ora වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.