🔶 මෙය Wednesday 21 January, 10.00am සිට Thursday 22 January, 10.00am දක්වා පැය 24ක් සඳහා බලපැවැත්වේ.

⛈️ මෙම කාලය තුළ 100 – 150 mm අතර වැසි ප්‍රමාණයක් ලැබිය හැකි අතර,

වැසි දැඩි වීමේ අවස්ථාවල 10 – 20 mm per hour ලෙස වැසි වැටීමට අපේක්ෂා කරයි.

⚠️ Red Warning එකකට upgrade වීමේ අවදානම අඩු මට්ටමක පවතී.

BACKGROUND (පසුබිම)

🌴 උතුරු දිශාවෙන් tropical low එකක් අද Aotearoa New Zealand වෙත ළඟාවී, දකුණු-නැගෙනහිර දිශාවට ගමන් කරන බව forecast කර ඇත.

🌧️ මේ හේතුවෙන් රටේ බොහෝ ප්‍රදේශවල

Heavy rain Strong downpours Easterly gales

ඇතිවිය හැකි අතර, දැනටමත් රට පුරා Red & Orange Warnings ක්‍රියාත්මක වේ.

🌬️ මෙම low system එක රට හරහා ගමන් කිරීමෙන් පසු Thursday දිනයෙන් පසු වැසි සහ සුළං තත්ත්වය අඩු වීමට අපේක්ෂා කරයි.

🚨 Hawke’s Bay Emergency Management, ප්‍රාදේශීය councils 5ක් සහ partner agencies එකට එක්ව,

දැනටමත් තත්ත්වය monitor කරමින්, තොරතුරු හුවමාරු කරමින්, සූදානම් වීමේ කටයුතු coordinate කරමින් පවතී.

📢 සතිය පුරාවට තවත් updates ලබා දෙනු ඇත.

IMPACTS (බලපෑම්)

➡️ දැඩි වැසි නිසා streams සහ rivers ඉක්මනින් උසස් විය හැක

➡️ Surface flooding සහ land slips සිදුවිය හැක

➡️ ඔබේ ප්‍රදේශයේ ජලය එකතු වීම (ponding) ගැන සැලකිල්ලක් තිබේ නම්, local council එකට දැනුම් දෙන්න

ADVICE (උපදෙස්)

✔️ Drain සහ gutters පිරිසිදු කර තබන්න

✔️ Loose outdoor items සුරක්ෂිතව බැඳ තබන්න

✔️ Flood-prone areas වලින් vehicles සහ වටිනා දේ ඉවත් කරන්න

✔️ Low-lying land වල සිට livestock ඉවත් කර, pets ගෙයිට ගන්න

✔️ Power outages හෝ road closures සඳහා අවශ්‍ය දේ සූදානම් කරගන්න

✔️ Grab bag සහ evacuation plan එකක් සූදානම් කර තබන්න

❌ කිසිවිටකත් flood water තුළ enter / swim / drive නොකරන්න

🚗 Driving conditions අසීරු විය හැකි බැවින්, අවශ්‍ය නොවන ගමන් වලින් වළකින්න.

රෝඩ් වලට පිවිසෙනවා නම් drive to the conditions සහ extra care ගන්න.

KEEP UP TO DATE (Latest Information)

🔗 Weather updates:

👉 https://www.metservice.com/national

🔗 Severe weather preparedness tips:

👉 https://getready.govt.nz/en/emergency/storms/

🚘 Road conditions (Waka Kotahi NZ Transport Agency – Hawke’s Bay & Gisborne):

👉 https://www.nzta.govt.nz/

🏥 ඔබට, ඔබේ පවුලට හෝ දේපළට immediate risk එකක් ඇති බව හැඟෙනවා නම්,

📞 111 අමතා emergency services සම්බන්ධ කරගන්න.

📌 Local road closures සහ council services පිළිබඳ නවතම තොරතුරු ඔබේ local Council websites හරහා ලබාගත හැක.

Hawke’s Bay Regional Council

Wairoa District Council

Napier City Council – Te Kaunihera o Ahuriri

Hastings District Council – Te Kaunihera ā-Rohe o Heretaunga

Central Hawke’s Bay District Council