නවසීලන්තයේ ජීවත්වන ඔබට: Flu Vaccine (උණ වෛරස එන්නත) වැදගත් වෙන්නේ ඇයි?
නවසීලන්තයට (New Zealand) අලුතින්ම සංක්‍රමණය වුණු හෝ අධ්‍යාපනය සඳහා පැමිණි කෙනෙක් නම්, මෙහේ දේශගුණය ඔබට මුලදී තරමක් නුහුරු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ශීත කාලය (Winter season) ළඟා වෙනකොට, මෙහේ බහුලවම පැතිරෙන…
Read more