New Zealand හි Unemployment Rate එක අවුරුදු නවයකට පසු වාර්තා වූ ඉහළම අගයක්!
New Zealand හි රැකියා වෙළෙඳපොළ (job market) ගැන අලුත් දත්ත නිකුත් වී තිබෙනවා. මෑත කාලීන සංඛ්‍යාලේඛන (statistics) අනුව, රටේ Unemployment rate එක අවුරුදු නවයකට කිට්ටුම ඉහළ අගයකට, එනම් 5.3 percent…
Read more