නවසීලන්තය 2025 සඳහා World’s #1 Country for Work-Life Balance ලෙස හඳුනාගෙන තියෙනවා.
කාර්යය-ජීවිත සමානුපාතය (Work-Life Balance) කියන්නේ අද කාලේ තියෙන විශාලම ලක්ෂණයකි. New Zealand වල 32 days annual leave, decent salaries, free universal healthcare වගේ facilities දීලා Kiwisලාට life එක stress-free &…
Read more