New Zealand Immigration Laws වල විශාල වෙනසක්! 🥝

1. Master’s Graduatesලාට Direct Residence Path එකක්!

Master’s graduatesලට skilled job offer එකක් තිබේ නම්, කිසිදු පූර්ව NZ work experience එකක් නැතිවම Residence Visa සඳහා apply කරන්න පුළුවන්.

2. Level 8 Diploma සහ Bachelor’s Studentsලට Work Experience Requirement අඩු කරයි!

Level 8 diploma සහ Bachelor’s studentsලට Residence Visa සඳහා අවශ්‍ය වන්නේ අවුරුදු 1ක (just 1 year) NZ work experience එකක් පමණයි.

මේ changes වලින් ඔබ ඉගෙන ගත යුත්තේ මොනවාද?


Disclaimer: මේ තොරතුරු Immigration New Zealand හි නිල නිවේදන මත පදනම් වූවත්, ඔබ ඔබේ වීසා කටයුතු සඳහා සැමවිටම Licensed Immigration Adviser කෙනෙකුගේ උපදෙස් ලබා ගැනීම වැදගත්. Changes are effective from mid-2026.