🇳🇿 Immigration New Zealand (INZ) 2026 සිට නව Occupation Lists දෙකක් හඳුන්වා දීමට සූදානම්. මේකෙන් migrant workers, employers, සහ industries වලට තවත් clear guidance එකක් ලැබේවි.
🔴 Red List
මේ ලිස්ට් එකේ occupations තියනවානම් 👉 immigration access restrict වෙනවා.
Local workersට priority දෙන jobs වැඩි supply තියන occupations Migrantsට visa opportunities අඩු වෙයි
🟠 Amber List
Amber list එක middle ground එකක්.
Roles careful monitoring යටතේ Visa options තියෙනවා, but with conditions (sector agreements, wage thresholds, capped numbers වගේ).
Why this matters
Migrantsට: Future plans කරන්නෙත් job select කරන්නෙත් lists consider කරන්න වෙයි. Employersට: Workforce shortages manage කරන්න easy. Policy makersට: Data-driven system එකක් build වෙලා economy needs match වෙයි.
Next steps
Occupations lists details 2025 දී release වෙනවා.

