Skip to content
Sun. Dec 7th, 2025
New Zealand
NewZealankans – නවසීලාංකිකයෝ

හදවතින්ම නවසීලාංකිකයි!!

  • Home
  • NZ Immigration Updates
  • News
    • New Zealand News
  • Vlogs
  • Articles
  • Explore NZ
  • Up Coming Sri Lankan Events
  • Donations
  • Marketplace
Sun. Dec 7th, 2025
New Zealand
  • Home
  • NZ Immigration Updates
  • News
    • New Zealand News
  • Vlogs
  • Articles
  • Explore NZ
  • Up Coming Sri Lankan Events
  • Donations
NewZealankans – නවසීලාංකිකයෝ

හදවතින්ම නවසීලාංකිකයි!!

  • Marketplace

NewZealankans - නවසීලාංකිකයෝ

ආයුබෝවන් ! හදවතින්ම නවසීලාංකිකයි

NewZealankans - නවසීලාංකිකයෝ
මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ, ලෝකයේම කාර් ලෝලීන් අතර ජනප්‍රිය වෙලා තියෙන Subaru WRX එක ගැන. මෙහි stylish body kit එකේ ඉඳන් powerful engine එක සහ සුපිරි interior features ගැන අපි විස්තරාත්මකව කතා කරනවා. New Zealand roads වල සහ race track එකක මේ car එකේ performance එක කොහොමද කියලා ඔයාලට දැනගන්න පුලුවන්.

"The ultimate review for car enthusiasts!"

අපි මේකේ driving experience එක, handling, සහ fuel efficiency එක ගැනත් කියනවා. මේක daily driving වලට සහ car race වලට කොහොමද කියලා දැනගන්න කැමති ඔයාලා හැමෝටම මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි.

"Join us as we explore every detail of this iconic sports sedan."

තවත් මේ වගේ රථ කතා වීඩියෝ බලන්න අපේ 'New Zealankans' චැනල් එක subscribe කරන්න අමතක කරන්න එපා. අපිව Like, Share කරන්නත්, ඔයාලගේ අදහස් comment එකකින් කියන්නත් පුළුවන්.

ඔබත් නවසීලාංකිකයකු නම් සහ මෙවැනි තොරතුරු අප සමග බෙදා ගැනීමට කැමැති නම් දැන්ම අපගේ facebook page එකට msg එකක් දාන්න
https://www.facebook.com/NZeaLankansLive/
~ හදවතින්ම නවසීලාංකිකයි ~
New Zealankans - රථ කතා - SUBARU WRX Car Review | Oracle Autos| Episode 03
NZSL Bikers isn’t just a club — it’s a brotherhood. Born from a shared passion for bikes and Sri Lankan roots, we ride together through the streets of Aotearoa with heart, throttle, and unity. More than a hobby, it’s a lifestyle.

Wanna Join? Send them a message! 
www.facebook.com/profile.php?id=100083339649023

ඔබත් නවසීලාංකිකයකු නම් සහ මෙවැනි තොරතුරු අප සමග බෙදා ගැනීමට කැමැති නම් දැන්ම අපගේ facebook page එකට msg එකක් දාන්න
www.facebook.com/NZeaLankansLive
~ හදවතින්ම නවසීලාංකිකයි ~


#NZSLBikers #SriLankanRidersNZ #BikerBrotherhood #ThrottleLife #RideTogether #NewZealankans #rathakatha
New Zealankans - රථ කතා - නවසීලන්තයේ සැප බයික් පදින ලංකාවේ කොල්ලෝ | NZSL Bikers Exclusive Interview
Car වලින් New Zealand හොල්ලන ලංකාවෙ කොල්ලෝ | Track Monkeys' Exclusive Interview with  NewZealankans 'රථ කතා'

'Track Monkeys' are More than just a car club; we’re a brotherhood built on passion, speed, and loyalty. What started as a shared love for JDM culture has grown into a family of like-minded enthusiasts pushing limits on and off the track. From late-night wrenching to early-morning cruises, we live for the drive.

Wanna Join? Send them a message! 
www.facebook.com/trackmonkeysnz

ඔබත් නවසීලාංකිකයකු නම් සහ මෙවැනි තොරතුරු අප සමග බෙදා ගැනීමට කැමැති නම් දැන්ම අපගේ facebook page එකට msg එකක් දාන්න
www.facebook.com/NZeaLankansLive
~ හදවතින්ම නවසීලාංකිකයි ~
New Zealankans - රථ කතා - Car වලින් NZ හොල්ලන ලංකාවෙ කොල්ලෝ | Track Monkeys' Exclusive Interview
📢 New Zealand රජය ප්‍රකාශ කරන්නේ 2025 මාර්තු 26 සිට Primary Teachersලා සඳහා Straight to Residence pathway/Green List එක විවෘත කරන බවයි. (immigration.govt.nz)
💼 නව රීති අනූව,
✅ Accredited employer කෙනෙකුගෙන් job offer එකක් ලැබුනානම්,
✅ කඩිනම් පදිංචියට (residency) දිමන් අයදුම් කළ හැක!
(කලින් අවශ්‍ය වූ වසර 2ක සේවා කාලය දැන් අවශ්‍ය නොවේ.)
🗣️ Immigration Minister Erica Stanford සඳහන් කළේ,
"මෙය New Zealand එක skilled teachersලට වඩාත් ආකර්ෂණීය ගමනාන්තයක් කිරීමට විශාල පියවරක්!" (beehive.govt.nz)
👨‍🏫 මේ ප්‍රවර්ධන ක්‍රමය මීට පෙර Secondary Teachersලා සඳහාද සාර්ථක විය.
📌 480ක් පමණ ගුරුවරුන් New Zealand ක්‍රියාකාරී සේවයට එක්වූ අතර,
📌 1,170කට $10,000ක් දක්වා Overseas Relocation Grant ලබා දෙන ලදී.
🏫 රජය ගුරු පිරිස වැඩි කිරීම සඳහා තවත් වැඩපිළිවෙලක් ගෙන එයි.
🔹 Ministry of Education මඟින් teacher traineesලාට subsidies සහ financial assistance ද සැලසීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ.

 𝘐 𝘢𝘮 𝘯𝘰𝘵 𝘢𝘯 𝘪𝘮𝘮𝘪𝘨𝘳𝘢𝘵𝘪𝘰𝘯 𝘢𝘥𝘷𝘪𝘴𝘰𝘳. 𝘛𝘩𝘦 𝘪𝘯𝘧𝘰𝘳𝘮𝘢𝘵𝘪𝘰𝘯 𝘪𝘯 𝘵𝘩𝘪𝘴 𝘷𝘪𝘥𝘦𝘰 𝘪𝘴 𝘣𝘢𝘴𝘦𝘥 𝘰𝘯 𝘮𝘺 𝘰𝘸𝘯 𝘳𝘦𝘴𝘦𝘢𝘳𝘤𝘩 𝘢𝘯𝘥 𝘱𝘶𝘣𝘭𝘪𝘤𝘭𝘺 𝘢𝘷𝘢𝘪𝘭𝘢𝘣𝘭𝘦 𝘪𝘯𝘵𝘦𝘳𝘯𝘦𝘵 𝘴𝘰𝘶𝘳𝘤𝘦𝘴. 𝘍𝘰𝘳 𝘢𝘤𝘤𝘶𝘳𝘢𝘵𝘦 𝘢𝘯𝘥 𝘶𝘱-𝘵𝘰-𝘥𝘢𝘵𝘦 𝘪𝘮𝘮𝘪𝘨𝘳𝘢𝘵𝘪𝘰𝘯 𝘢𝘥𝘷𝘪𝘤𝘦, 𝘱𝘭𝘦𝘢𝘴𝘦 𝘤𝘰𝘯𝘴𝘶𝘭𝘵 𝘢 𝘭𝘪𝘤𝘦𝘯𝘴𝘦𝘥 𝘪𝘮𝘮𝘪𝘨𝘳𝘢𝘵𝘪𝘰𝘯 𝘱𝘳𝘰𝘧𝘦𝘴𝘴𝘪𝘰𝘯𝘢𝘭.
🇳🇿NZ Immigration Update: Primary Teachersලා Straight to Residence pathway එකට ඇතුළත් කෙරේ!
💰 අද Reserve Bank NZ විසින් Official Cash Rate (OCR) 4.25% → 3.75% ට අඩුකලා!
📉 මෙය කොහොමද නවසීලන්තෙ ඉන්න ඔබේ මූල්‍ය ජීවිතයට බලපාන්නෙ?
Reserve Bank OCR අනුපාතය අඩු කරයි!
#waitangiday2025 #newzealandhistory #sinhala #newzealankans
✈️✈️ඔබේ දරුවාට නවසීලන්තයේ ඉහළ ගුණාත්මක පාසල් අධ්‍යාපන අවස්ථා සලසන අත්දැකීමක් AIMS NEW ZEALAND සමඟ ආරම්භ කරන්න.
SIEBA සමගින් ලියාපදිංචිව ඇති එකම ශ්‍රී ලාංකීය ආයතනය ලෙස, AIMS ආයතනය විසින් විශ්වාසවන්ත ලෙස පාසල් අධ්‍යාපන සදහා අවස්ථාවන් සපයනු ලබයි.✈️✈️

උසස් අධ්‍යාපන සඳහා,
✨Bachelor’s
✨Master’s
✨Graduate diploma
✨Postgraduate diploma

පාඨමාලා සඳහා අයදුම් කිරීමට නවසීලන්තයේ ප්‍රමුඛ විශ්වවිද්‍යාල සමඟ එක්වන්න. අයදුම් කටයුතු සාර්ථකව නිම කිරීමට අපගේ කණ්ඩායම සෑම පියවරකදීම ඔබට අත්වැල සපයනු ලැබේ..

🇦🇺🇦🇺ඔබ නවසීලන්තයේ පදිංචි අයෙක් නම්, විශ්වාසවන්ත, පළපුරුදු සහ ලියාපදිංචි ආගමන උපදේශකවරයෙකුගෙන් පහත සඳහන් සියලුම වීසා අවශ්‍යතා සඳහා සහාය ලබා ගැනීමට AIMS ආයතනයේ විශේෂ සේවාවන් ලබාගන්න. 

✨Work Visas
✨Vistor Visas
✨Dependent Visas
✨Recidency Visas


ඉහත ඕනෑම සේවයක් ලබා ගැනීම සදහා AIMS සමඟ සම්බන්ධ වන්න; ඔබගේ අධ්‍යාපන වීසා ගමන්මඟ අදම තහවුරු කර ගන්න!

📞+64 22 58 95 108 Hansini (Sunny)
✉ sunny@aimsrecruit.co.nz

📞+94 76 57 81 061 Muthu
✉muthu.aimsrecruit@gmail.com

📞+94 76 92 01 061 Pathum
✉pathum.aimsrecruit@gmail.com 

📍1/6A, Taramea Place, Addington,
Christchurch
📍8/4/1, Gampaha Road, Yakkala

ඔබත් නවසීලාංකිකයකු නම් සහ මෙවැනි තොරතුරු අප සමග බෙදා ගැනීමට කැමැති නම් දැන්ම අපගේ facebook page එකට msg එකක් දාන්න

WWW.facebook.com//NZeaLankansLive
~ හදවතින්ම නවසීලාංකිකයි ~
New Zealankans - මොකක්ද මේ Guardian Visa කියන්නේ? ළමයත් එක්කම නවසීලන්තෙට එන්න ක්‍රමයක්?
Auckland ගැන දැන ගනිමු!
ඔයාලා අපේ මේ අලුත්ම video series එකට කැමති නම් අපිට feedback එකක් දෙන්න.
ඒ වගේම ඔයාලා නවසීලන්තෙ ගැන දැන ගන්න කැමති දේවලුත් අපිට කියන්න
අපි New Zealankans ❤️
(නවසීලන්තයේ ශ්‍රී ලාංකීය Digital සන්නාමය)

#NewZealankans
Auckland ගැන දැනගනිමු - New Zealankans
ඔයාලත් මේ locations වලට ගිහින් තියෙනවද?
ඔයාලා අපේ මේ අලුත්ම video series එකට කැමති නම් අපිට feedback එකක් දෙන්න.
ඒ වගේම ඔයාලා නවසීලන්තෙ ගැන දැන ගන්න කැමති දේවලුත් අපිට කියන්න
අපි New Zealankans ❤️
(නවසීලන්තයේ ශ්‍රී ලාංකීය Digital සන්නාමය)

#NewZealankans
නවසීලන්තයේ රූගත කරපු චිත්‍රපට - New Zealankans
Load More... Subscribe

Up Coming

Sri Lankan Events In New Zealand
NewZealankans – Sri Lanka Flood Relief
NewZealankans – Sri Lanka Flood Relief
  • November 28, 2025
Sri Lankan Events In New Zealand
Moda Tharindu New Shows In Auckland
Moda Tharindu New Shows In Auckland
  • November 21, 2025
Sri Lankan Events In New Zealand
2FORTY2 Live – Auckland 2026
2FORTY2 Live – Auckland 2026
  • November 4, 2025
  • Articles
  • Donations
  • Explore NZ
  • New Zealand News
  • News
  • News Sri Lanka
  • NZ Immigration Updates
  • Sri Lankan Events In New Zealand
  • Uncategorized

Popular Posts

1
🚀 New Zealand Work Visa එක ඇත්ත එකක්ද, රටින් පිට ඉඳන්ම හොයාගන්නේ කොහොමද? (Is Your NZ Work Visa Real? How to Check from Outside NZ)
🚀 New Zealand Work Visa එක ඇත්ත එකක්ද, රටින් පිට ඉඳන්ම හොයාගන්නේ කොහොමද? (Is Your NZ Work Visa Real? How to Check from Outside NZ)
  • November 25, 2025
2
🏠 New Zealand නිවාස හිමියාට (Landlord) කළ නොහැකි දේවල් දහයක් 🚫
🏠 New Zealand නිවාස හිමියාට (Landlord) කළ නොහැකි දේවල් දහයක් 🚫
  • November 24, 2025
3
🇳🇿 නවසීලන්ත Citizenship ගාස්තු 19%කින් ඉහළට! 💰
🇳🇿 නවසීලන්ත Citizenship ගාස්තු 19%කින් ඉහළට! 💰
  • November 20, 2025
4
🥝 නවසීලන්තයට රැගෙන යා හැකි සහ නොහැකි දෑ (Prohibited and Restricted Items) හා ප්‍රකාශ කිරීමේ (Declaration) ක්‍රියාවලිය
🥝 නවසීලන්තයට රැගෙන යා හැකි සහ නොහැකි දෑ (Prohibited and Restricted Items) හා ප්‍රකාශ කිරීමේ (Declaration) ක්‍රියාවලිය
  • November 12, 2025
5
🛑 රියදුරන් සඳහා පරීක්ෂා කරන නවතම Drugs 4 NZ රජය විසින් නම් කරයි: New Zealand පුරා Rollout සැලැස්ම
🛑 රියදුරන් සඳහා පරීක්ෂා කරන නවතම Drugs 4 NZ රජය විසින් නම් කරයි: New Zealand පුරා Rollout සැලැස්ම
  • November 11, 2025

Other Story

Donations

Flood Relief For Sri Lanka By NewZealankans – Our Donations

  • admin
  • December 3, 2025
Flood Relief For Sri Lanka By NewZealankans – Our Donations
Sri Lankan Events In New Zealand

NewZealankans – Sri Lanka Flood Relief

  • admin
  • November 28, 2025
NewZealankans – Sri Lanka Flood Relief
Articles New Zealand News

🚀 New Zealand Work Visa එක ඇත්ත එකක්ද, රටින් පිට ඉඳන්ම හොයාගන්නේ කොහොමද? (Is Your NZ Work Visa Real? How to Check from Outside NZ)

  • admin
  • November 25, 2025
🚀 New Zealand Work Visa එක ඇත්ත එකක්ද, රටින් පිට ඉඳන්ම හොයාගන්නේ කොහොමද? (Is Your NZ Work Visa Real? How to Check from Outside NZ)
Articles

🏠 New Zealand නිවාස හිමියාට (Landlord) කළ නොහැකි දේවල් දහයක් 🚫

  • admin
  • November 24, 2025
🏠 New Zealand නිවාස හිමියාට (Landlord) කළ නොහැකි දේවල් දහයක් 🚫
Sri Lankan Events In New Zealand

Moda Tharindu New Shows In Auckland

  • admin
  • November 21, 2025
Moda Tharindu New Shows In Auckland
Articles New Zealand News NZ Immigration Updates

🇳🇿 නවසීලන්ත Citizenship ගාස්තු 19%කින් ඉහළට! 💰

  • admin
  • November 20, 2025
🇳🇿 නවසීලන්ත Citizenship ගාස්තු 19%කින් ඉහළට! 💰

About Us

Auckland, New Zealand
+64 22 610 0441
Hello@hypedigitalnz.co.nz

Popular Posts

1
🚀 New Zealand Work Visa එක ඇත්ත එකක්ද, රටින් පිට ඉඳන්ම හොයාගන්නේ කොහොමද? (Is Your NZ Work Visa Real? How to Check from Outside NZ)
🚀 New Zealand Work Visa එක ඇත්ත එකක්ද, රටින් පිට ඉඳන්ම හොයාගන්නේ කොහොමද? (Is Your NZ Work Visa Real? How to Check from Outside NZ)
  • November 25, 2025
2
🏠 New Zealand නිවාස හිමියාට (Landlord) කළ නොහැකි දේවල් දහයක් 🚫
🏠 New Zealand නිවාස හිමියාට (Landlord) කළ නොහැකි දේවල් දහයක් 🚫
  • November 24, 2025
3
🇳🇿 නවසීලන්ත Citizenship ගාස්තු 19%කින් ඉහළට! 💰
🇳🇿 නවසීලන්ත Citizenship ගාස්තු 19%කින් ඉහළට! 💰
  • November 20, 2025
Copyright © 2025 NewZealankans - නවසීලාංකිකයෝ | Powered by Hype Digital NZ
Back to Top