Skip to content
Fri. Feb 6th, 2026
New Zealand
NewZealankans – නවසීලාංකිකයෝ

හදවතින්ම නවසීලාංකිකයි!!

  • Home
  • New Zealand
    • NZ Immigration Updates
    • NZ News
    • Explore NZ
  • Vlogs
  • Articles
  • NewZealankans Events
  • New Zealankans Jobs
  • Marketplace
Fri. Feb 6th, 2026
New Zealand
  • Home
  • New Zealand
    • NZ Immigration Updates
    • NZ News
    • Explore NZ
  • Vlogs
  • Articles
  • NewZealankans Events
  • New Zealankans Jobs
NewZealankans – නවසීලාංකිකයෝ

හදවතින්ම නවසීලාංකිකයි!!

  • Marketplace

NewZealankans - නවසීලාංකිකයෝ

ආයුබෝවන් ! හදවතින්ම නවසීලාංකිකයි

NewZealankans - නවසීලාංකිකයෝ
නවසීලන්තෙ ගියපු තවත් ලස්සන Walk එකක් ❤️
1 February 2026
ළමා හා කාන්තා සනීපාරක්ෂක ද්‍රව්‍ය, රෙදි සහ ප්‍රථමාධාර ඇතුලු මේ වෙලාවේ ලංකාවට ඉක්මනින් අවශ්‍ය Donations 200 kg වඩා ප්‍රමාණයක් ලංකාවට යවන්න සියල්ල සූදානම්!
නවසීලන්තයෙන් ලංකාවට යන මුල්ම Donations ටික  Auckland ශ්‍රී ලංකාරාම පන්සලේ ගරු නායක හාමුදුරුවන් විසින් නවසීලාංකිකයෝ වෙනුවෙන් DHL Express වෙත භාර දුන්නා 
මෙම donations අපට ලංකාවට DHL හරහා නොමිලේ යැවීමට සූදානම් කරදුන් Dinesh Disanayake (DHL Express New Zealand, Vice President Operations) අයියට, Kosala Mohotti (DHL Express New Zealand, National Health & Safety Manager) අයියට, Gihan Kuruppu අයියට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා ❤️

Donations එකතු කරගන්න විශේෂයෙන් උදව් කල Auckland ශ්‍රී ලංකාරාම පන්සලේ සෝරත හාමුදුරුවෝ විශේෂයෙන් මතක් කරනවා!

Donations වලට උදව් කල Space එක ලබාදුන්න Oracle Team එකටත් ගොඩක් පිං ❤️ සහ ලංකාව පැත්තෙන් වැඩේ coordinate කරලා අවශ්‍යම අයට මේ Donations ලැබෙන්න සලස්වන Buddhika අයියවත් ආදරෙන් මතක් කරනවා 🙏

ඒ වගේම මේ වැඩේදි මාත් එක්ක හැමවෙලාවෙම හිටිය Chadun Don , පැක් කරගන්න support කරපු  Yasindu Karunarathna, Gihan අයියා සහ වචනෙකින් හරි support කරපු හැමදෙනාමත් මේ වෙලාවේ මතක් කරනවා, පිං ❤️

අවසානයේ,මේ හැමදෙයක්ම නවසීලාංකිකයෝ ඔයාලා හදවතින්ම දුන්න දේවල්, ඉතින් ඔයාලා හැමෝටම පිං ❤️ 
අපි මේ දේවල් බොහොම ආදරෙන් මේවා ලැබිය යුතු අයට ලබා දෙන්න කටයුතු කරනවා!

ඔබත් නවසීලාංකිකයකු නම් සහ මෙවැනි තොරතුරු අප සමග බෙදා ගැනීමට කැමැති නම් දැන්ම අපගේ facebook page එකට msg එකක් දාන්න
https://www.facebook.com/NZeaLankansLive
~ හදවතින්ම නවසීලාංකිකයි ~
New Zealankans - 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐅𝐥𝐨𝐨𝐝 𝐑𝐞𝐥𝐢𝐞𝐟 𝐃𝐨𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐛𝐲 𝐍𝐞𝐰𝐙𝐞𝐚𝐥𝐚𝐧𝐤𝐚𝐧𝐬
මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ, ලෝකයේම කාර් ලෝලීන් අතර ජනප්‍රිය වෙලා තියෙන Subaru WRX එක ගැන. මෙහි stylish body kit එකේ ඉඳන් powerful engine එක සහ සුපිරි interior features ගැන අපි විස්තරාත්මකව කතා කරනවා. New Zealand roads වල සහ race track එකක මේ car එකේ performance එක කොහොමද කියලා ඔයාලට දැනගන්න පුලුවන්.

"The ultimate review for car enthusiasts!"

අපි මේකේ driving experience එක, handling, සහ fuel efficiency එක ගැනත් කියනවා. මේක daily driving වලට සහ car race වලට කොහොමද කියලා දැනගන්න කැමති ඔයාලා හැමෝටම මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි.

"Join us as we explore every detail of this iconic sports sedan."

තවත් මේ වගේ රථ කතා වීඩියෝ බලන්න අපේ 'New Zealankans' චැනල් එක subscribe කරන්න අමතක කරන්න එපා. අපිව Like, Share කරන්නත්, ඔයාලගේ අදහස් comment එකකින් කියන්නත් පුළුවන්.

ඔබත් නවසීලාංකිකයකු නම් සහ මෙවැනි තොරතුරු අප සමග බෙදා ගැනීමට කැමැති නම් දැන්ම අපගේ facebook page එකට msg එකක් දාන්න
https://www.facebook.com/NZeaLankansLive/
~ හදවතින්ම නවසීලාංකිකයි ~
New Zealankans - රථ කතා - SUBARU WRX Car Review | Oracle Autos| Episode 03
NZSL Bikers isn’t just a club — it’s a brotherhood. Born from a shared passion for bikes and Sri Lankan roots, we ride together through the streets of Aotearoa with heart, throttle, and unity. More than a hobby, it’s a lifestyle.

Wanna Join? Send them a message! 
www.facebook.com/profile.php?id=100083339649023

ඔබත් නවසීලාංකිකයකු නම් සහ මෙවැනි තොරතුරු අප සමග බෙදා ගැනීමට කැමැති නම් දැන්ම අපගේ facebook page එකට msg එකක් දාන්න
www.facebook.com/NZeaLankansLive
~ හදවතින්ම නවසීලාංකිකයි ~

#NZSLBikers #SriLankanRidersNZ #BikerBrotherhood #ThrottleLife #RideTogether #NewZealankans #rathakatha
New Zealankans - රථ කතා - නවසීලන්තයේ සැප බයික් පදින ලංකාවේ කොල්ලෝ | NZSL Bikers Exclusive Interview
Car වලින් New Zealand හොල්ලන ලංකාවෙ කොල්ලෝ | Track Monkeys' Exclusive Interview with  NewZealankans 'රථ කතා'

'Track Monkeys' are More than just a car club; we’re a brotherhood built on passion, speed, and loyalty. What started as a shared love for JDM culture has grown into a family of like-minded enthusiasts pushing limits on and off the track. From late-night wrenching to early-morning cruises, we live for the drive.

Wanna Join? Send them a message! 
www.facebook.com/trackmonkeysnz

ඔබත් නවසීලාංකිකයකු නම් සහ මෙවැනි තොරතුරු අප සමග බෙදා ගැනීමට කැමැති නම් දැන්ම අපගේ facebook page එකට msg එකක් දාන්න
www.facebook.com/NZeaLankansLive
~ හදවතින්ම නවසීලාංකිකයි ~
New Zealankans - රථ කතා - Car වලින් NZ හොල්ලන ලංකාවෙ කොල්ලෝ | Track Monkeys' Exclusive Interview
📢 New Zealand රජය ප්‍රකාශ කරන්නේ 2025 මාර්තු 26 සිට Primary Teachersලා සඳහා Straight to Residence pathway/Green List එක විවෘත කරන බවයි. (immigration.govt.nz)
💼 නව රීති අනූව,
✅ Accredited employer කෙනෙකුගෙන් job offer එකක් ලැබුනානම්,
✅ කඩිනම් පදිංචියට (residency) දිමන් අයදුම් කළ හැක!
(කලින් අවශ්‍ය වූ වසර 2ක සේවා කාලය දැන් අවශ්‍ය නොවේ.)
🗣️ Immigration Minister Erica Stanford සඳහන් කළේ,
"මෙය New Zealand එක skilled teachersලට වඩාත් ආකර්ෂණීය ගමනාන්තයක් කිරීමට විශාල පියවරක්!" (beehive.govt.nz)
👨‍🏫 මේ ප්‍රවර්ධන ක්‍රමය මීට පෙර Secondary Teachersලා සඳහාද සාර්ථක විය.
📌 480ක් පමණ ගුරුවරුන් New Zealand ක්‍රියාකාරී සේවයට එක්වූ අතර,
📌 1,170කට $10,000ක් දක්වා Overseas Relocation Grant ලබා දෙන ලදී.
🏫 රජය ගුරු පිරිස වැඩි කිරීම සඳහා තවත් වැඩපිළිවෙලක් ගෙන එයි.
🔹 Ministry of Education මඟින් teacher traineesලාට subsidies සහ financial assistance ද සැලසීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ.

 𝘐 𝘢𝘮 𝘯𝘰𝘵 𝘢𝘯 𝘪𝘮𝘮𝘪𝘨𝘳𝘢𝘵𝘪𝘰𝘯 𝘢𝘥𝘷𝘪𝘴𝘰𝘳. 𝘛𝘩𝘦 𝘪𝘯𝘧𝘰𝘳𝘮𝘢𝘵𝘪𝘰𝘯 𝘪𝘯 𝘵𝘩𝘪𝘴 𝘷𝘪𝘥𝘦𝘰 𝘪𝘴 𝘣𝘢𝘴𝘦𝘥 𝘰𝘯 𝘮𝘺 𝘰𝘸𝘯 𝘳𝘦𝘴𝘦𝘢𝘳𝘤𝘩 𝘢𝘯𝘥 𝘱𝘶𝘣𝘭𝘪𝘤𝘭𝘺 𝘢𝘷𝘢𝘪𝘭𝘢𝘣𝘭𝘦 𝘪𝘯𝘵𝘦𝘳𝘯𝘦𝘵 𝘴𝘰𝘶𝘳𝘤𝘦𝘴. 𝘍𝘰𝘳 𝘢𝘤𝘤𝘶𝘳𝘢𝘵𝘦 𝘢𝘯𝘥 𝘶𝘱-𝘵𝘰-𝘥𝘢𝘵𝘦 𝘪𝘮𝘮𝘪𝘨𝘳𝘢𝘵𝘪𝘰𝘯 𝘢𝘥𝘷𝘪𝘤𝘦, 𝘱𝘭𝘦𝘢𝘴𝘦 𝘤𝘰𝘯𝘴𝘶𝘭𝘵 𝘢 𝘭𝘪𝘤𝘦𝘯𝘴𝘦𝘥 𝘪𝘮𝘮𝘪𝘨𝘳𝘢𝘵𝘪𝘰𝘯 𝘱𝘳𝘰𝘧𝘦𝘴𝘴𝘪𝘰𝘯𝘢𝘭.
🇳🇿NZ Immigration Update: Primary Teachersලා Straight to Residence pathway එකට ඇතුළත් කෙරේ!
💰 අද Reserve Bank NZ විසින් Official Cash Rate (OCR) 4.25% → 3.75% ට අඩුකලා!
📉 මෙය කොහොමද නවසීලන්තෙ ඉන්න ඔබේ මූල්‍ය ජීවිතයට බලපාන්නෙ?
Reserve Bank OCR අනුපාතය අඩු කරයි!
#waitangiday2025 #newzealandhistory #sinhala #newzealankans
Auckland ගැන දැන ගනිමු!
ඔයාලා අපේ මේ අලුත්ම video series එකට කැමති නම් අපිට feedback එකක් දෙන්න.
ඒ වගේම ඔයාලා නවසීලන්තෙ ගැන දැන ගන්න කැමති දේවලුත් අපිට කියන්න
අපි New Zealankans ❤️
(නවසීලන්තයේ ශ්‍රී ලාංකීය Digital සන්නාමය)

#NewZealankans
Auckland ගැන දැනගනිමු - New Zealankans
Subscribe

Up Coming

Sri Lankan Events In New Zealand
WIFE Movie – New Zealand Screenings
WIFE Movie – New Zealand Screenings
  • February 4, 2026
Sri Lankan Events In New Zealand
2DHARMAYUDDHAYA 2 – New Zealand Screenings
2DHARMAYUDDHAYA 2 – New Zealand Screenings
  • February 4, 2026
Sri Lankan Events In New Zealand
2FORTY2 Live INVERCARGILL
2FORTY2 Live INVERCARGILL
  • January 21, 2026
Sri Lankan Events In New Zealand
Father Movie – New Zealand Screenings
Father Movie – New Zealand Screenings
  • January 21, 2026
Sri Lankan Events In New Zealand
2FORTY2 Live Wellington
2FORTY2 Live Wellington
  • December 10, 2025
  • Articles
  • Donations
  • Explore NZ
  • Jobs
  • New Zealand News
  • News
  • News Sri Lanka
  • NZ Immigration Updates
  • Sri Lankan Events In New Zealand
  • Uncategorized

Popular Posts

1
Jeffrey Epstein ලීක් ලේඛන සහ ශ්‍රී ලංකාව ගැන පැතිරෙන කතා
Jeffrey Epstein ලීක් ලේඛන සහ ශ්‍රී ලංකාව ගැන පැතිරෙන කතා
  • February 4, 2026
2
🚗 New Zealand Car Licence System Changes – NZ Car Licence Rules වෙනස් වෙයි
🚗 New Zealand Car Licence System Changes – NZ Car Licence Rules වෙනස් වෙයි
  • February 3, 2026
3
රෑට රස්නෙ නිසා නින්ද යන්නෙ නැද්ද? Humidity එක පරාජය කරලා සුවපහසු නින්දක් ලබාගන්න Tips 10ක්
රෑට රස්නෙ නිසා නින්ද යන්නෙ නැද්ද? Humidity එක පරාජය කරලා සුවපහසු නින්දක් ලබාගන්න Tips 10ක්
  • February 2, 2026
4
🇳🇿 New Zealand Passport එකේ බලය 2026දී අඩු වෙයිද?
🇳🇿 New Zealand Passport එකේ බලය 2026දී අඩු වෙයිද?
  • January 14, 2026
5
Auckland වල ගෙදරදී කාර් එක සෝදන අයට $1,500 ක දඩයක්? ඇත්ත නැත්ත මෙන්න!
Auckland වල ගෙදරදී කාර් එක සෝදන අයට $1,500 ක දඩයක්? ඇත්ත නැත්ත මෙන්න!
  • January 9, 2026

Other Story

Jobs

Protein Shake Caravan – Staff Wanted

  • admin
  • February 4, 2026
Protein Shake Caravan – Staff Wanted
Sri Lankan Events In New Zealand

WIFE Movie – New Zealand Screenings

  • admin
  • February 4, 2026
WIFE Movie – New Zealand Screenings
Sri Lankan Events In New Zealand

2DHARMAYUDDHAYA 2 – New Zealand Screenings

  • admin
  • February 4, 2026
2DHARMAYUDDHAYA 2 – New Zealand Screenings
Articles

Jeffrey Epstein ලීක් ලේඛන සහ ශ්‍රී ලංකාව ගැන පැතිරෙන කතා

  • admin
  • February 4, 2026
Jeffrey Epstein ලීක් ලේඛන සහ ශ්‍රී ලංකාව ගැන පැතිරෙන කතා
Articles New Zealand News

🚗 New Zealand Car Licence System Changes – NZ Car Licence Rules වෙනස් වෙයි

  • admin
  • February 3, 2026
🚗 New Zealand Car Licence System Changes – NZ Car Licence Rules වෙනස් වෙයි
Articles

රෑට රස්නෙ නිසා නින්ද යන්නෙ නැද්ද? Humidity එක පරාජය කරලා සුවපහසු නින්දක් ලබාගන්න Tips 10ක්

  • admin
  • February 2, 2026
රෑට රස්නෙ නිසා නින්ද යන්නෙ නැද්ද? Humidity එක පරාජය කරලා සුවපහසු නින්දක් ලබාගන්න Tips 10ක්

About Us

Auckland, New Zealand
+64 22 610 0441
Hello@hypedigitalnz.co.nz

Popular Posts

1
Jeffrey Epstein ලීක් ලේඛන සහ ශ්‍රී ලංකාව ගැන පැතිරෙන කතා
Jeffrey Epstein ලීක් ලේඛන සහ ශ්‍රී ලංකාව ගැන පැතිරෙන කතා
  • February 4, 2026
2
🚗 New Zealand Car Licence System Changes – NZ Car Licence Rules වෙනස් වෙයි
🚗 New Zealand Car Licence System Changes – NZ Car Licence Rules වෙනස් වෙයි
  • February 3, 2026
3
රෑට රස්නෙ නිසා නින්ද යන්නෙ නැද්ද? Humidity එක පරාජය කරලා සුවපහසු නින්දක් ලබාගන්න Tips 10ක්
රෑට රස්නෙ නිසා නින්ද යන්නෙ නැද්ද? Humidity එක පරාජය කරලා සුවපහසු නින්දක් ලබාගන්න Tips 10ක්
  • February 2, 2026
Copyright © 2026 NewZealankans - නවසීලාංකිකයෝ | Powered by Hype Digital NZ
Back to Top