📢 නවසීලන්තයෙන් ජාත්‍යන්තර සිසුන්ට සුබ ආරංචියක්: 2026 නව Work Visa නීති මෙන්න
නවසීලන්තයේ උසස් අධ්‍යාපනය හදාරන සහ ඉදිරියේදී පැමිණීමට බලාපොරොත්තු වන සිසුන් වෙනුවෙන් Immigration New Zealand මගින් විශේෂ සහන රැසක් නිවේදනය කර තිබේ. මෙම වෙනස්කම් 2026 අගභාගයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර,…
Read more
