New Zealand Government එක car driver licensing system (Class 1) එකට වැදගත් වෙනස්කම් කිහිපයක් introduce කරනවා.
මේ new changes සියල්ල 25 January 2027 සිට ක්‍රියාත්මක වෙනවා.
👉 එතෙක් (25 Jan 2027 වෙනකම්) current learner, restricted, full licence process එකම follow කරන්න වෙනවා.
🧑🎓 Learner Car Licence Changes – Learner Licence නව නියමයන්
🔹 Under 25 years – Learner period 12 months
ඔබ 25ට අඩු නම්, learner licence එක තබාගත යුතු කාලය
➡️ 6 months → 12 months වෙලා වැඩි වෙනවා.
⏱ Learner period එක අඩු කරගන්න පුළුවන්:
ඔබට learner period එක නැවත 6 months කරගන්න පුළුවන්:
✔️ Approved practical driving course එකක් complete කළා නම් ✔️ Supervised driving hours log කළා නම් (Maximum 60 hours – exact requirement තව finalise වෙන්න තියෙනවා)
👉 Required driving hours ගණන සහ approved courses, Director of Land Transport විසින් මේ අවුරුද්දේ පසුව announce කරනවා.
🔹 25 years and over – Learner period unchanged
ඔබ 25 හෝ ඊට වැඩි නම්:
➡️ Learner licence period එක 6 months එකමයි (no change).
🚦 Restricted Car Licence Changes – Restricted Licence නව නියමයන්
🔹 Under 25 – Restricted period reduced
25ට අඩු drivers සඳහා:
➡️ Restricted licence period එක
18 months → 12 months වෙලා අඩු වෙනවා.
❌ Advanced / Defensive driving course කරලා restricted period එක අඩු කරගන්න බැහැ.
🔹 25 and over – Restricted period stays same
25 හෝ ඊට වැඩි drivers සඳහා:
➡️ Restricted period එක 6 months (no change).
❌ Defensive or advanced driving course වලින් period එක reduce කරන්න බැහැ.
🚨 Demerit Points Impact – Demerit Points ලැබුණොත් මොකද වෙන්නේ?
Restricted licence එකේදී demerit points ලැබුණොත්:
➡️ Restricted period එකට 6 months extra add වෙනවා (every time).
📌 Example:
Under 25 driver කෙනෙක්ට demerit points ලැබුණොත් → Restricted period = 12 + 6 = 18 months නැවත demerit points ලැබුණොත් → තවත් 6 months add වෙනවා → Total restricted period = 2 years
🧠 Restricted Practical Test – New Addition
Restricted practical test එකට දැන්
➡️ Hazard perception test (danger situations detect කිරීම) add වෙනවා.
👀 Eyesight Check – No Longer Required
Restricted licence ලබාගැනීමට ❌ Eyesight check අවශ්‍ය නැහැ Full licence ලබාගැනීමටත් ❌ Eyesight check අවශ්‍ය නැහැ
💰 Licence Fees – ගාස්තු අඩු වෙයි
🔹 Restricted Licence Fee
Old fee: $167.50 New fee: $160.50
🔹 Full Licence Fee
Old fee: $98.90 New fee: $25.90 ✅ (Big reduction)
🚗 Full Car Licence Changes – Full Licence නව නියමයන්
❌ No practical driving test for full licence ❌ No eyesight check ✅ Cheaper application fee
👉 NZTA (NZ Transport Agency) තවම full licence process details finalise කරමින් ඉන්නවා.
Closer to 2027, more information update කරනවා.
🍺 Zero Alcohol Rule – Important Change
All learner & restricted drivers සඳහා:
➡️ Zero alcohol limit introduce කරනවා
(ඕනෑම age එකක් වුණත්)
⚠️ මේ change එකට separate legislation process එකක් තියෙන නිසා
➡️ exact start date එක තව confirm වෙලා නැහැ.
📅 Who Will These Rules Apply To?
25 January 2027 සිට:
Already learner licence තියෙන අයටත් Restricted licence තියෙන අයටත්
👉 New rules automatically apply වෙනවා
⏳ Until 25 January 2027
25 January 2027 වෙනකම්:
➡️ Current NZ driving licence process එකම follow කරන්න වෙනවා.
🔚 Summary – කෙටියෙන්
New Zealand driving licence system එක cheaper, simpler, but stricter on behaviour වෙන්නයි මේ changes.
Especially young drivers (under 25) සඳහා learning period එක දිගු කරලා safe driving habits develop කරගන්න focus කරනවා.
🚦 2027ට පෙර licence ගන්න plan කරනවා නම් – current rules apply!

