නවසීලන්තේ driving system එකේ වැදගත් කාරණයක් තමයි demerit points system එක. මේ blog එකෙන්, ඔබ traffic rules උල්ලංඝනය කරන විට, demerit points කියන දඩුවම licence එකට ඇතුලත් වෙන විදිය ගැන දැනගන්න පුලුවන්!
📝 Process එක?
- එක offence එකකට 20 – 50 points දක්වා දෙනවා.
- Example: Speeding (11–20 km/h over limit) = 20 points
- Mobile phone use while driving = 20 points
- Police order ignore කරන එක = 50 points
- 100 points within 2 years ගත්තොත් → licence එක 3 months suspended වෙනවා.
- මේ points 2 years කාලයක් තියෙනවා. ඒකෙන් පස්සේ expire වෙනවා.
🌍 Visa holders ලට කෙරෙන බලපෑම
NZ හි Immigration system එකට driving history access තියෙනවා.
- ඔබට serious traffic offences (උදා: drink driving, reckless driving) හෝ frequent demerit points තියෙනවා නම්, future visa applications (Resident / Work / Extension) consider කරන විට එය negative impact දිය හැක.
- Licence suspension උනොත්, driving required කරන job එකකට ඔබගේ credibility down වෙනවා.
- Immigration officers කියන්න පුළුවන්: applicant not complying with NZ laws, specially public safety related laws.
✅ Best advice
- Always follow road rules in NZ 🚗💨
- Demerit points avoid කරන්න, specially visa holdersට, එය future residency සහ job opportunities වලට වැදගත්.

