ඔබ නවසීලන්තයේ Open Work Visa එකක් සහිතව සිටින අයෙක් නම් හෝ ඒ සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින්නෙක් නම්, 2026 වසරේ අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන මෙම නව නීති පිළිබඳව දැනුවත් වීම අතිශය වැදගත් වේ.