Bandaranaike International Airport – BIA ඊ-ගේට්ටු (e-Gates) හරහා Smart ගමනක්! ලියාපදිංචි වෙන්නේ කොහොමද?
ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් අත්දැකීම (Travel Experience) සම්පූර්ණයෙන්ම වෙනස් කරන නව තාක්ෂණයක් ගැනයි මේ ආරංචිය! බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (Bandaranaike International Airport – BIA) දේශසීමා පාලනය (Border Control) සඳහා දැන් Automated
Read more
