📢 Breaking News: Two New Residence Pathways Announced 📢
2026 මැද භාගයේ සිට, නවසීලන්තය නව Skilled Migrant Category (SMC) residence pathways දෙකක් හඳුන්වා දෙනවා, ඒකෙන් skilled workers සහ tradesලාට පහසුවෙන් residency ලබාගන්න පුලුවන් වෙනවා. 1. Skilled Work Experience Pathway…
Read more
