• March 13, 2026
⛽ Global Conflict අතර නවසීලන්තයේ Fuel Storage කොච්චර දිනකට තියෙනවද?

මැදපෙරදිග ප්‍රදේශයේ ඇතිවෙන global conflicts සහ oil supply chain එකට ඇතිවන අවදානම් නිසා ලෝකයේ බොහෝ රටවල් තමන්ගේ fuel reserves ගැන අවධානය යොමු කරමින් සිටිනවා. ඒ අතර, නවසීලන්තයේ ජනතාව අතරත් ප්‍රශ්නයක්…

Read more

  • March 2, 2026
ඇමරිකා-ඉරාන ගැටුමෙන් නවසීලන්ත ආර්ථිකයට සහ ජනතාවට එල්ල වන බලපෑම

ඇමරිකා එක්සත් ජනපදය (U.S.) සහ ඉරානය (Iran) අතර පවතින නොසන්සුන්කාරී තත්ත්වය සහ මෑතකාලීන හමුදාමය ප්‍රහාරයන් නවසීලන්ත වැසියන්ට භූගෝලීය වශයෙන් දුරස්ථ යැයි හැඟුණද, එහි ආර්ථික සහ සමාජීය බලපෑම අපේ රටටත් තදින්ම…

Read more

  • February 27, 2026
New Zealand U85kg කණ්ඩායම 2026 අප්‍රේල් මාසයේදී නැවතත් ශ්‍රී ලංකාවට

ගෝලීය රග්බි සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ සහ කලාපය තුළ ක්‍රීඩාවේ වර්ධනය දිරිමත් කිරීමේ අරමුණින්, New Zealand Under 85kg ජාතික කණ්ඩායම 2026 අප්‍රේල් මාසයේදී නැවතත් ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව New…

Read more

  • February 24, 2026
නවසීලන්ත Open Work Visa රැකියා කොන්දේසි වල ප්‍රධාන වෙනසක්!

ඔබ නවසීලන්තයේ Open Work Visa එකක් සහිතව සිටින අයෙක් නම් හෝ ඒ සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින්නෙක් නම්, 2026 වසරේ අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන මෙම නව නීති පිළිබඳව දැනුවත්…

Read more

  • February 4, 2026
Jeffrey Epstein ලීක් ලේඛන සහ ශ්‍රී ලංකාව ගැන පැතිරෙන කතා

ඇමරිකාවේ දරුණු ලිංගික අපරාධ චෝදනා හේතුවෙන් ලොව පුරා ප්‍රසිද්ධ වූ Jeffrey Epstein සම්බන්ධයෙන් නව ලේඛන හා emails කිහිපයක් සමාජ මාධ්‍ය තුළ පසුගිය දිනවල දැඩි ලෙස පැතිරෙමින් ඇත. මෙම ලීක් ලේඛන…

Read more

  • February 2, 2026
රෑට රස්නෙ නිසා නින්ද යන්නෙ නැද්ද? Humidity එක පරාජය කරලා සුවපහසු නින්දක් ලබාගන්න Tips 10ක්

මේ දවස්වල New Zealand රස්නෙ දරාගන්න බැහැ නේද? වැස්ස තිබ්බත්, නැතත් අපිට දැනෙන මේ “ඇලෙන සුළු” රස්නෙට ප්‍රධාන හේතුව තමයි Humidity එක එහෙමත් නැත්තම් වාතයේ ආර්ද්‍රතාවය වැඩි වීම. වාතය රත්…

Read more

  • January 9, 2026
Auckland වල ගෙදරදී කාර් එක සෝදන අයට $1,500 ක දඩයක්? ඇත්ත නැත්ත මෙන්න!

Auckland වල ජීවත් වෙන අපේ අයට මේ දවස්වල අහන්න ලැබෙන ලොකුම News එකක් තමයි “ගෙදරදී කාර් එක හේදුවොත් $1,500 ක Fine එකක් ගහනවා” කියන එක. මේක ඇත්තද? නැත්නම් බොරුද? අද…

Read more